An Elephant




Comments

  1. හොඳයි පුතේ, දිගටම ලියන්න.

    ReplyDelete
  2. දිගටම ලියන්න පුතේ...

    ReplyDelete
  3. ඔන්න පුතේ අපි බලාගෙන ඉන්නෙ පුතා ලියන ඒවා කියවන්න.දිගටම ලියන්න හොන්දේ..
    ජයවේවා..!!

    ReplyDelete
  4. ලියමු පුතී.....දිගටම......!

    ReplyDelete
  5. දැං මටත් ඉංග්‍රීසි ඉගන ගන්ඩ වෙයිද පුතේ

    ReplyDelete
  6. Though the elephant is big
    it's not slow at every time
    Helping people hauling log
    Elephant moves ringing chime....
    ජයවේවා පුතේ... දිගටම ලියන්න ඕන... අපි කියවනවා ඈ..

    ReplyDelete
  7. පුතාගෙ ලියවිල්ල අගෙයි. දැං මේ මාමට වයස නිසා පොඩි අකුරු පේනව හොරයි. ටිකක් ලොකු අකුරෙන් දැම්ම නං පංකාදු පහයි

    ReplyDelete
  8. ලබන පාර ළමා බ්ලොගාලත් තෝරන්න වෙයිද දන්නෑ

    ReplyDelete
    Replies
    1. එහෙනම් මටත් සම්මානයක් සෙට් වෙයි.....

      Delete
  9. Very well written Sethika Putha...... I really enjoyed it. Keep writing.....There's a good poet in you !

    ReplyDelete
  10. දිගටම ලියමු මල්ලියේ........ කොමෙන්ට් වලට ඔයාම උත්තර ලිව්ව නම් හරි.....

    ReplyDelete
  11. අලි බැලිල්ලයි,බලි බැලිල්ලයි එපා වෙන්නේ නැහැ කියලා කතාවක් තියෙනවා.

    සෙති අහන්නකෝ තාත්තාගෙන් "බලි" කියන්නේ මොනවාද කියලා.

    ReplyDelete
  12. කමෙන්ට්ස් වලට උත්තර ලියන්න ගත්තොත් කොල්ල අනික් වැඩ අතෑරල මේකෙම ඉඳියි. ඒ නිසා, කොමන් තැන්ක්යු නෝට් එකක් දාන්න කියල මම කිව්ව. කමෙන්ට් කල, ආ ගිය සේරටම බොහොම සුත්තූතියි. උනන්දුවට තව කතා හතරක්ම ලියල. හිමිහට දාන්නම්.

    - තාත්තා

    ReplyDelete
  13. great to read this sethika ! your poem is rhythmic and the words you have chosen depicts the subject very well. you are so talented. keep up with your writing.

    ReplyDelete
  14. තාත්තා වගේ පුතෙක්... ලියමු දිගටම.

    ReplyDelete
  15. You are very lucky kid for two reasons. One : Having a father who see their kid's talent in different angle where majority of them(parents) do not encourage their kid's sit in front of a computer with internet. Because it is believed that internet will corrupt children's mind. Of course it is, but your father will allowed you hoping you will one day become a good writer. Second : Having such wonderful space to write.. In our case we hardly found a piece of paper and pens etc.
    To improve your knowledge I will write it in sinhala as well
    ඔබ කරුණු දෙකක් නිසා ඉතා වාසනාවන්ත දරුවෙක් වේ. එක : තමන්ගේ දරුවන්ගේ හැකියාවන් වෙනත් කෝණයකින් දැකිය හැකි පියෙකු ලැබීම, අද කාලයේ බොහෝ දෙමව්පියන් තමන්ගේ දරුවන් අන්තර්ජාලය සහිත පරිගණකයක් ඉදිරියේ වාඩි වෙනු දකින්නට බිය වේ. ඇත්තෙන්ම ඔව්. එය ළමා මනස විනාශ කළහැකි තැනක් බව පිළිගැනීමයි. නමුත් ඔබේ පියා ඔබට ඒ අවස්ථාව ලබා දී ඇත්තේ අනාගතයේ ඔබ දක්ෂ රචකයෙකු වෙනු දැකීමේ බලාපොරොත්තුවෙනි. දෙක : ලිවීම සඳහා මෙවැනි අනර්ග අවකාශයක් තිබීමයි. අපේ කාලයේ අපි කඩදාසි කෑල්ලක්, පෑනක් සපයා ගත්තේ බොහොම අමාරුවෙනි.

    සරල භාෂාවෙන්

    ඔයා හරිම වාසනාවන්ත ළමයෙක්. ඒ ඔයාගේ තාත්තා වගේ කෙනක් හම්බ වුණ නිසා. අනිත් ළමයින්ගේ තාත්තලානම් මෙහෙම කොම්පියුටර් එක ඉස්සරහා වාඩි වෙලා ඉන්න දෙන්නේ නෑ. එහෙම කරන්නේ පොඩි ළමයින්ගේ මොළයට එතන තියෙන දේවල් හොඳ නැති නිසා. දෙක : මෙහෙම ලියන දේවල් අරං තියන්න තැනක් තියෙන එක කොච්චර ෂෝක්ද, අපි පුංචි කාලේ ලියන්න කොළ කෑල්ලක් හරි පෑනක් හරි හොයා ගත්තේ බොහොම අමාරුවෙන්.

    ReplyDelete
    Replies
    1. You need to remove will in front of allowed in my english reply.

      Delete
    2. So proud of you little champ... Appreciate your talent. keep continue your good work..

      Delete
  16. well done. beautifully written.

    ReplyDelete

Post a Comment