Dear all,
My name is Sethika Seniya
Kodithuwakku.
I am 9 years old and I study in
School Of Knowledge- Sharjah, UAE.
I would like to share my thoughts through poems and stories, with you here.
I hope you would enjoy reading them
and share your feelings and views about my writing with me.
.
.
.
.
.
.
.
.
.
.
Welcome to the world of blogging Sethika.
ReplyDeleteබී එ බෙට(ර්) බ්ලොග(ර්) දෑන් යුව(ර්) ෆාද(ර්)!
ReplyDeleteපුතා සිංහලෙනුත් ලියන්න පුරුදු වෙන්න...!
ReplyDeleteජයවේවා...!
ෂෙෆාකි සීයාගෙන් සෙතීට සුබප්‍රාර්ථනා...!
සුභ පැතුම් පුතේ
ReplyDeleteසුබ පැතුම් පුතේ ,,,,
ReplyDeleteහිතට නොගෙන යන ගමනට
තුන් ලෝකෙන් එන තහංචි
පුංචි පුතා ලොකු වෙනකොට
ලොකු කම් කළ යුතුයි පුංචි...
හඳට ගිහින් හඳ පාගා
ආපහු එන යුගයකි මේ
තවමත් අපි මහ පොළවේ
ඉන්නා එක නොවැ පුදුමේ...
කළොත් පුහුණු තමන්ගෙ හිත
හඳ ගෙන එන්නත් බැරි නැත
සැලසෙන කාගෙත් යහපත
වැඩක නිතර යොදවමු අත...
අයන්න මෙන් මුල් තැන ගෙන
හැම තැන පෙරමුණ ම ලබා
බාධක කටු පඳුරු මුලින්
ගලවා වෙන අතක තබා...
ගඟ බැසගන යන්නා සේ
තද ආත්ම විශ්වාසේ
දිනුවොත් ලොව දිනුවා සේ
ඔබමයි දෙවියා දේසේ...
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සහ සංගීතය : වික්ටර් රත්නායක
ගායනය : ෆ්‍රෙඩී සිල්වා
https://www.youtube.com/watch?v=2qLK78W93vY
දිගටම ලියන්න පුතේ
ReplyDeleteදිගටම ලියන්න සුභ පතනවා. Keep writing..
ReplyDeleteWelcome to the blogging dear son !
ReplyDeleteසුභ පැතුම් පුතේ....
ReplyDelete"සේතික" කියලා මගෙත් යලුවෙක් ඉන්නවා.හැබැයි එයාට නම් වයස තවම අවුරුදු හතරයි.
ReplyDeleteදිගටම ලියන්න.
ජයවේවා! Keep on writing.. all the very best!
ReplyDeleteපුතාට තාත්ත වගේම හොදට ලියන්න පුළුවන් වගේ ..
ReplyDeleteසිංහලෙන් ලියන්න උත්සාහ කරන්න ,
keep on writing putha ඔබට ජයවේවා
ReplyDeleteAll the very best Sethika Putha.........I know how much you love to read and no wonder if you do a wonders as a writer...........! Go shine yourself !
ReplyDeleteකමෙන්ට්ස් වලට උත්තර ලියන්න ගත්තොත් කොල්ල අනික් වැඩ අතෑරල මේකෙම ඉඳියි. ඒ නිසා, කොමන් තැන්ක්යු නෝට් එකක් දාන්න කියල මම කිව්ව. කමෙන්ට් කල, ආ ගිය සේරටම බොහොම සුතූතියි. කොල්ල උනන්දුවට තව කතා හතරක්ම ලියල. හිමිහට දාන්නම්.
ReplyDelete- තාත්තා
හදවතින්ම සුබ පැතුම් පුතේ.....!
ReplyDeleteමාව දැන් මතකද දන්නෙ නැහැ පුතාට.
මීට අවුරුදු තුනකට කලින් සුන්දර දවස් අපිට තිබ්බා පුතුට මතක අැති කියල හිතනවා.
ජය...!