Welcome to my world..!



Dear all, 

My name is Sethika Seniya Kodithuwakku.

I am 9 years old and I study in School Of Knowledge- Sharjah, UAE.

I would like to share my thoughts through poems and stories, with you here.

 I hope you would enjoy reading them and share your feelings and views about my writing with me.
.
.
.
.
.
.
.
.
.
.
THANK YOU








Comments

  1. Welcome to the world of blogging Sethika.

    ReplyDelete
  2. බී එ බෙට(ර්) බ්ලොග(ර්) දෑන් යුව(ර්) ෆාද(ර්)!

    ReplyDelete
  3. පුතා සිංහලෙනුත් ලියන්න පුරුදු වෙන්න...!
    ජයවේවා...!
    ෂෙෆාකි සීයාගෙන් සෙතීට සුබප්‍රාර්ථනා...!

    ReplyDelete
  4. සුභ පැතුම් පුතේ

    ReplyDelete
  5. සුබ පැතුම් පුතේ ,,,,

    හිතට නොගෙන යන ගමනට
    තුන් ලෝකෙන් එන තහංචි
    පුංචි පුතා ලොකු වෙනකොට
    ලොකු කම් කළ යුතුයි පුංචි...

    හඳට ගිහින් හඳ පාගා
    ආපහු එන යුගයකි මේ
    තවමත් අපි මහ පොළවේ
    ඉන්නා එක නොවැ පුදුමේ...

    කළොත් පුහුණු තමන්ගෙ හිත
    හඳ ගෙන එන්නත් බැරි නැත
    සැලසෙන කාගෙත් යහපත
    වැඩක නිතර යොදවමු අත...

    අයන්න මෙන් මුල් තැන ගෙන
    හැම තැන පෙරමුණ ම ලබා
    බාධක කටු පඳුරු මුලින්
    ගලවා වෙන අතක තබා...

    ගඟ බැසගන යන්නා සේ
    තද ආත්ම විශ්වාසේ
    දිනුවොත් ලොව දිනුවා සේ
    ඔබමයි දෙවියා දේසේ...

    පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
    තනුව සහ සංගීතය : වික්ටර් රත්නායක
    ගායනය : ෆ්‍රෙඩී සිල්වා
    https://www.youtube.com/watch?v=2qLK78W93vY

    ReplyDelete
  6. දිගටම ලියන්න පුතේ

    ReplyDelete
  7. දිගටම ලියන්න සුභ පතනවා. Keep writing..

    ReplyDelete
  8. Welcome to the blogging dear son !

    ReplyDelete
  9. සුභ පැතුම් පුතේ....

    ReplyDelete
  10. "සේතික" කියලා මගෙත් යලුවෙක් ඉන්නවා.හැබැයි එයාට නම් වයස තවම අවුරුදු හතරයි.
    දිගටම ලියන්න.

    ReplyDelete
  11. ජයවේවා! Keep on writing.. all the very best!

    ReplyDelete
  12. පුතාට තාත්ත වගේම හොදට ලියන්න පුළුවන් වගේ ..
    සිංහලෙන් ලියන්න උත්සාහ කරන්න ,

    ReplyDelete
  13. keep on writing putha ඔබට ජයවේවා

    ReplyDelete
  14. All the very best Sethika Putha.........I know how much you love to read and no wonder if you do a wonders as a writer...........! Go shine yourself !

    ReplyDelete
  15. කමෙන්ට්ස් වලට උත්තර ලියන්න ගත්තොත් කොල්ල අනික් වැඩ අතෑරල මේකෙම ඉඳියි. ඒ නිසා, කොමන් තැන්ක්යු නෝට් එකක් දාන්න කියල මම කිව්ව. කමෙන්ට් කල, ආ ගිය සේරටම බොහොම සුතූතියි. කොල්ල උනන්දුවට තව කතා හතරක්ම ලියල. හිමිහට දාන්නම්.

    - තාත්තා

    ReplyDelete
  16. හදවතින්ම සුබ පැතුම් පුතේ.....!
    මාව දැන් මතකද දන්නෙ නැහැ පුතාට.
    මීට අවුරුදු තුනකට කලින් සුන්දර දවස් අපිට තිබ්බා පුතුට මතක අැති කියල හිතනවා.
    ජය...!

    ReplyDelete

Post a Comment